බුදුරජාණන් වන්සේ දේශනා කර ඇති පරිදි මෙලොව උපන් සෑම කෙනෙකුම තම ජීවිත කාලය තුළදී අෂ්ඨ ලෝක ධර්මයට මුහුණ දිමට සිදුවේ. මේ අනුව අපට සිදුවන සුභ අසුභ තාවයන් මොනවාද? ඒවා සිදුවන කාල සීමාවන් මොනවාද යන්න දිවැසක් බදු ජ්‍යොතිෂය විද්‍යාවෙන් අපට දැන ගැනිමට පුලුවන.
සුභ කාල සිමාවන් දැන තම දියුණුවට අදාළ කටයුතු සිදුකර දිවිමග සරුකර ගැනීමටත්, අපල කාලසීමාවන් දැන ඒසදහා කළ යුතු ශාන්ති කර්ම, වත් පිළිවෙත් ඉටු කිරීමෙන් සැනසුම, සතුට උදාකර ගැනිමටත් ජන්ම පත්‍ර පරික්ෂාවක් තුළින් ඔබට හැකියාවක් ලැබේ.
ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව සම්පූර්ණ පලාපල විස්තරයක් මෙහිදි ඉදිරිපත් කෙරේ. ඔබට පවත්නා මහදශා, අන්තර් දශා, ග්‍රහ ගෝචර සහ එමගින් ඇතිකරන යහපත්/ අයහපත් ප්‍රථිඵල මෙන්ම අපල සදහා කළ යුතු ශාන්තිකර්ම පිළිබදවද විස්තර ඇතුළත් සවිස්තර වාර්තාවකි.