දරුවෙකු මෙළොව බිහිවූ මොහොතේ සිට මරණය දක්වාම සිදු කෙරෙන ජීවිතයේ වැදගත් කටයුතු වලදී ජන්ම කේන්ද්‍රය අත්‍යාවශ්‍ය වේ.
දරුවාගේ හිසකෙස් කැපීම, කන් විදීම, බත් කැවීම, අකුරු කියවිම,පෙර පාසලට යෑම, පාසලට යෑම, මල්වර වීම, විභාග සදහා ඉදිරිපත් වීම, රුකියා භාර ගැනීම, ව්‍යාපාර ඇරඹිම, වාහන මිලදී ගැනිම, නිවාස ඉදි කිරිම, විවාහය ආදි සියලු අවස්ථා වලදී සුභ නැකතක් සාදා ගැනීමට, ජීවිතයේ අපල ලෙඩදුක් කරදර කාලසිමා වලදී ජීවිත පලාපල බලා ගැනීමටත් ජන්ම කේන්ද්‍රය අත්‍යාවශ්‍ය වේ. එබැවින් දරුවෙකු මෙලොව බිහිවූ පසු නොපමාව ජන්ම කේන්ද්‍රය සාදා තැබීම දෙමාපියන්ගේ වගකීමක් වේ.
මුද්‍රිත පොතක සකස් කරන ලද නිවරදි රාශි කේන්ද්‍රය තැපැල් මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනිමටද පුලුවන
ජන්ම කේන්ද්‍රය සෑදීමේ සේවාව මෙතනින් ලබා ගන්න