විවාහයට ප්‍රථම ස්ත්‍රි-පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පරික්ෂාව පුරාණයේ පටන් සිදු කෙරෙන වැදගත් චාරිත්‍රයකි. දෙදෙනාගේ කේන්ද්‍රය අනුව පොරොන්දම් නොගැලපේ නම් හෝ ග්‍රහ පිහිටීම් නොගැලපේනම් විවාහය අසාර්ථක වීම හෝ කඩාකප්පල් විම සිදුවිය හැක. එබැවින් විවාහයට ප්‍රථම ප්‍රවීන ජොතිෂඥයෙකු මගින් දෙදෙනාගේ කේන්ද්‍ර පරික්ෂා කරවා පොරොන්දම් ගැලපෙන්නේදැයි බැලීම අනිවාර්යයෙන්ම කළ යුක්තකි.
මෙහිදී සියුම් සියුම් ලෙස දෙදෙනාගේ කේන්ද්‍ර පරික්ෂාව, ග්‍රහබල පරික්ෂාව, වෛධව්‍ය දෝෂ පරික්ෂාව, විසි පොරොන්දම් පරික්ෂාව, අෂ්ඨකූට පරික්ෂාව හා විවාහයෙහි සුදුසු කාල නීර්ණය දක්වනු ලැබේ.