ඔබට බලපා ඇති ග්රහ අපල දුරු කරවා ගැනීමට, රෝගීන්ට සුවය ලැබීමට, ඔබගේ යහපත් පැතුම් ඉෂ්ට කරවා ගැනීමට රත්නත්ර ගුණ බල කැටි කල බොදු සෙත් කවි නිර්මාණය කර දෙනු ලැබේ. අදාල පුද්ගලයාගේ ජන්ම නැකතට අනුව දිව්යක්ෂර යොදා ගෙන මෙම සෙත් කවි නිර්මාණය කරන් ලබයි. එමෙන්ම සෙත් කවි ගායනා කළ යුතු ආකාරය, මෙන්ම හෝරාව හා පන්ති පක්ෂි සලකා බලා සෙත් කවි ගායනා කළ යුතු දිනයන්ද ඔබට දන්වනු ලැබේ.